Wednesday, April 24, 2024

ඔසුසල් විවෘතයි! ඩිස්පෙන්සරි විවෘතයි…

ඇඳිරි නීති කාලය තුළ ද රජයේ හා පෞද්ගලික ඔසුසල් හා පෞද්ගලික සාත්තු නිවාස, හා ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘතව තැබීමට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව එම ඔසුසල් , සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන රාත්‍රී 7.00 දක්වා විවෘතව තැබෙනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles