Friday, April 19, 2024

ඔිස්ට්‍රේලියානු නව ටෙස්ටි නායකයා පැටි කමින්ස්

ඔිස්ට්‍රේලියානු නව ටෙස්ටි නායකයා ලෙස වෙිග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත් කර තිබෙි. කණ්ඩායමේ උප නායකයා වශයෙන් ස්ටීව් ස්මිත් පත්කර තිබේ.

ඒ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ටිම් පේන් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමයි.මීට හේතුවී ඇත්තේ ඔහු කාන්තා සේවිකාවකට අසභ්‍ය ලිංගික පණිවිඩයක් යැවීම හසුවීම හේතුවෙනි.

ලැබුණ පැමිණිල්ල අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කාන්තා සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අතර ඔහු වරදකරු විය. පේන් ඉල්ලා අස්වීමේ තීරණය ගෙන ඇත්තේ ඉන් පසුවයි.

1957 වසරෙන් පසු විශේෂඥ වේගපන්දු යවන්නෙකු ඕස්ට්‍රේලියානු ටෙස් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම භාරගන්නේ පලමු වතාවට වීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles