Thursday, April 25, 2024

ඕස්ට්‍රේලියාවේ රාජපක්ෂවාදී ශ්‍රී ලාංකිකයෝ අගමැති රනිල්ට විරෝධය පාති

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරටදී පිරිනැමුණු ආචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ මෙල්බර්න් නුවර දී බ්‍රහස්පතින්දා (16) විරෝධයක යෙදුණහ.

ඩීකින් සරසවියේ නීති පාසල සංවිධානය කරතිබූ 2017 වාර්ෂික දේශනය පැවැත්වීමට අගමැතිවරයා  මෙල්බර්න් නුවර ෆෙඩරල් චතුරශ්‍රයට පැමිණි අවස්ථාවේ එහි ඩීකන්එජ් ශාලාව අභියස දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ කොටි කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධය පෑහ.

එම විරෝධතා මැද අගමැතිවරයා විද්‍යාර්ථීන් 700කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් එම දේශනය පැවැත්වීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles