Wednesday, April 24, 2024

කබ්රාල් ගෙදර යයි….!

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ බව ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ජනාධිපතිවරයාට සිය අස්වීම බාරදුන් බව එහි සඳහන්..

වර්තමාන රටේ ආර්ථික අර්බුදයට ඍජුව වගකිවයුතු තැනැත්තන් අතර කබ්රාල් මහතා සිටින්නේ ඉදිරියෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles