Thursday, April 25, 2024

කමල් හසන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

දකුණු ඉන්දීය සිනමාවේ තරුවක් වන කමල් හසන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙනවා.එම පණිවිඩයට අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සියළුම දෙනා ආරක්ෂිතව සිටින ලෙස ද සඳහන් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles