Friday, March 29, 2024

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) සෑම සතියකම එක් දිනක් වසා දැමේ..!

කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF-ETF) නැවත දැනුම් දෙන තුරු සිකුරාදා දිනවල වසා දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමිනු යි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර ඇත්තේ.

ඒ අනුව එළැඹෙන 03 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු ම දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles