Friday, April 19, 2024

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වේ!

ශ්‍රී ලංකා ජනරජයේ කැබිනට් මණ්ඩලය ඊයේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා. මේ අනුව අග්‍රාමාත්‍යධුරයද හිස්වන්නට නියමිතය.

ඊයේ සවස්භාගයේ සිට මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු පැවැති සාකච්ඡා වලින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත.

කවරකු විසින් ආණ්ඩුව භාරගන්නේද? මීලග ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්ද යන්න තවමත් තීරණය කර නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles