Friday, November 15, 2024

කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක්

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන්හට ඔක්සිජන් අවශ්‍යතාවය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles