Saturday, April 20, 2024

ග්ලයිෆොසේට් තහනමත් රිවස් කරයි

කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලබන රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය තහනම් කරමින් 2014 දෙසැම්බර් මස 22 වෙනිදා අති විශේෂ ගැසට් නිවේනදයක් නිකුත් කරනු ලැබුවා.

එම අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද දිනයේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles