Wednesday, April 17, 2024

ගාලු මුවදොර ආගමික විනෝද කටයුතු සඳහා පමණයි!

ගාලු මුවදොර පිටිය මින්පසු කිසිදු දේශපාලන රැස්වීමක් හෝ සංගීත සැණකෙලි සඳහා ලබා නොදීමට රජය තීරණය කර ඇත.

එය මහජනතාවට විවේකීව සිටින ස්ථානයක් ලෙස පමණක් මින් ඉදිරියට පවතිනු ඇත. ජනතාවට පැමිණ දරුවන් සමග කාලය ගතකිරීමට දැන් අවස්ථාව ඇත.

ඒසේ නමුත් ආගමික උත්සව, ආගමික විනෝද කටයුතු සඳහා පමණක් එය අවශ්‍යතාව පරිදි නිදහස් කරනු ඇත.

වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 6ක් පමණ වැයකොට මෙය නැවත අලුත්වැඩියා කර ඇත.

පසුගිය ජන අරගල සමයේ ඇතැම් පිරිස් විසින් මෙය විනාශ කළ බවට රජය චෝදනා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles