Friday, April 19, 2024

චීනයට යළි කොරෝනා වසංගතය උදාවේ…

චීනයේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් තිබේ.

එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ , අන්තර් පළාත් සංචරණය ඉහළයාම මෙම තත්වයට හේතුවී ඇති බවයි.

ප්‍රාන්ත 11ක පමණ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවද අදාළ කොමිසම සදහන් කරයි.

මේ හේතුවෙන් විවිධ සීමා ඇති කිරීමටත්, පරීක්ෂණ වැඩි කිරීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.

මේ අතර චීන බලධාරීන් එරට ජනතාවට අවධාරණය කර ඇත්තේ කොරෝනා ආසාදනය වළක්වා ගැනීම සදහා තුන්වන එන්නත් මාත්‍රාවකට ද යොමුවන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles