Friday, April 19, 2024

ජනතාව බිහි කළ ආණ්ඩුව රැකගැනීම සියලු පාර්ශ්වවල වගකීමක්

ජනතාව බිහි කළ ආණ්ඩුව රැකගැනීම එහි සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් යැයි මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා පැවති මහජන එක්සත් පෙරමුණේ අවිස්සාවේල්ල ආසන බල මණ්ඩලයේ, පාදුක්ක කලාපීය ක්‍රියාකාරී සාමාජිකයන්ගේ විශේෂ හමුවකට එක් වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles