Friday, March 29, 2024

ජනපති පාර්ලිමේන්තුවට ආ සිදුවීම මාධ්‍ය ඒකකය වාර්තා කළ හැටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (07) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පිවිසි අවස්ථාවේදී මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා කරමින් ඉහළ පිළිගැනීමක් හිමි වූ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles