Friday, March 29, 2024

ජර්මනියත් අපට සහයට එයි….

කොරෝනා මර්දන සටන වෙනුවෙන් ආරක්ෂිත මුව ආවරණ ලක්ෂ 10 පමණ ප්‍රමාණයක් සහ තවත් සෞඛ්‍යාරක්ෂණ උපාංග ජුනි 02 දා ශ්‍රී ලංකාවට ලබා දීමට, ජර්මානු රජය වෙනුවෙන් ජර්මානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලබා දීමට කටයුතු කරා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles