Thursday, March 28, 2024

ජල බෝතල්වල මිලත් යළිත් ඉහළට

පානීය ජල බෝතල් වල මිල නැවත වරක් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් පහතින් දක්වා ඇත.

1) මිලි ලීටර් 500 – රුපියල් 60/-
2) ලීටර් 1 – රුපියල් 90/-
3) ලීටර් 1.5 – රුපියල් 120/-

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles