Thursday, April 25, 2024

ජාතික ඉන්ධන අවසරපතෙන් ධීවරයා හැලේ!

ජාතික ඉන්ධන අවසර පත හරහා තමන්ට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සලසා නොමැති බව ධීවරයින් පවසනවා. සෑම රජයක්ම ගන්නා ක්‍රියාමාර්ග වලදී ධීවර කර්මාන්තය පිළිබඳ අවධානය යොමු නොකරන බවටයි ධීවරයින් චෝදනා කළේ.

ඊටත් වඩා කාංචන විජේසේකර අමාත්‍යවරයා ධීවරයන්ගේ අවශ්‍යතා නොසලකා කටයුතු කිරීම ඔවුන්ගේ විස්මයට හේතුවී ඇතැයි පැවසෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles