Friday, March 29, 2024

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දත්ත ගබඩා පවත්වාගෙන යාමේ ටෙන්ඩරය ලබාගෙන තිබූ අදාළ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles