Thursday, April 25, 2024

ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කර බැසිල් යළි දිවයිනට

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතවූ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර් ආටිගල යන මහත්වරු අද(18) දහවල් යළි දිවයිනට පැමිණියහ.

මෙම සංචාරයේදී ඉන්දීය රජයෙන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කිරීම සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles