Friday, March 29, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ලබන 22 පාර්ලිමේන්තුවට

සංශෝධනය කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

අද පැවති පක්ෂ නායක රුස්වීමේදී ඒ බව තීන්දු වී ඇත.පසුගිය කාලවකවානුව පුරාම ජාත්‍යන්තර රටවල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බව පවසමින් ආණ්ඩුවට බලපෑම් කර තිබිණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles