Thursday, April 25, 2024

ත්‍රීරෝද රථයට ගිනිඇවිලී එහි සිටි පුද්ගලයෙකු මරුට

ත්‍රීරෝද රථයකට ඊයේ (24) දහවල් කාලයේදී හදිසියේ ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම අනතුර සිදුවී තිබුණේ මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දීය.

පොලීසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක අයෙකු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Ada Derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles