Tuesday, April 16, 2024

දුම්රිය ගාස්තු ඉහළට….

දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු ඉහළ නංවා ඇත.

වෙන්කළ  ආසන  සඳහා දුම්රිය  ගාස්තුව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ඒ අනුව මෙම නව සංශෝධිත ගාස්තුව ජුනි 1දා  සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(වාණිජ) වී. එස් පොල්වත්තගේ මහතා පැවසීය.

කෙසේවෙතත් දුම්රිය සාමාන්‍ය ගාස්තුව , පාර්සල් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සංශෝධනයට ලක්වී නොමැති බවත් ඔහු සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles