Friday, March 29, 2024

දේශපාලනයේ අතරමන් වු නවීන්ට පුෂ්පිකා පාර පෙන්නලා

රටේ ප්‍රශ්න අමතක කොට කිරුලේ හෙළුව පෙන්නු පුෂ්පිකා පිලිබදව උනන්දුවන පුද්ගලයන් අපමණය. ලංකා ඉතිහාසයේ නොමැකෙන නාමයක් එක්කල ගාමිණි දිසානායක මහතාගේ පුත් නවීන් දිසානායක තම පියාගේ දේශපාලන අඩි පාරේ  යනවා වෙනුවට කාගෙත් සුරතලි යන නාමය ලද පුෂ්පිකාගේ අඩිපාරේ යාම ඉතාම සෝචනීයයි.හිස උදුම්මාගත්,උද්ධච්ච කමෙන් පිරි නවීන් අවසානයේ නතර වූයේ රූ රැජිනගෙ ඔඩොක්කුවේය.එය තම පියාට කරන විශාල අවමානයක් බව දැන ගතයුතුය.

අද වනවිට නවීන් දිසානායක පුෂ්පිකාව නඩත්තු කරන බව අපි දන්නා නමුත් ඒ පිළිබදව අපිට කිසිදු ගැටළුවක් නැත. ඒත් නවින් දිසානයක මෙරට දේශපාලඥයෙක් වන නිසාම ඒය රටේ අහිංසක මිනිසුන්ට බලපාන බැවින් අපි දේශපාලකයන් පිළිබදව දැඩි සෙවිල්ලෙන් සිටින්නෙමු.

Lankadawasa

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles