Thursday, April 25, 2024

නව කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයෙක් පත්කරයි

ඉරාජ් චමින්ද පතිරාජ කර්මාන්ත රෙජිස්ට්‍රාර්වරයා ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles