Friday, March 29, 2024

නැවතත් ඇඳිරි නීතිය!

අද දහවල් 12 සිට හෙට අලුයම 5 දක්වා මුළු කොළඹ දිස්ත්‍රික්කයට බලපාන පරිදි මහජන ආරක්ෂක ඇඳිරි නීතිය පණවා ඇත.

ඊට හේතුව ලෙස දක්වන්නේ මතුවිය හැකි නොසන්සුන්තාවන් පාලනය කිරීමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles