Friday, April 19, 2024

ප්‍රීති වෙසක්…!

හෙට (14) දිනයේ පැය 5ක විදුලි කප්පාදුවක් සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

කෙසේවෙතත් වෙසක් පොහොය යෙදී ඇති 15 වනදා කිසිඳු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

එසේම ඉදිරියේදී පැය 10 ක් 12 ක් විදුලිය කප්පාදුවක් සිදු කිරීමට කවුරුන් ප්‍රකාශ කළද, තමන් එය පිළි නොගන්නා බවත් ස්වාභාවික ජනන ක්‍රමවලින් තත්ත්වය කළමනාකරණය කර ගත හැකි බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ.

ඒ හේතුවෙන් ඊළඟ මාස දෙක තුන ඇතුළත මහජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම වෙසක් පොහොය නිමිති කරගෙන සියලුම සුරාසැල් ඉරිදා සහ සඳුදා යන දෙදින වසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles