Friday, April 19, 2024

පිට පිටම කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනෙක් මියයාම

ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ජීවිතක්ෂයට පත් වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 45 ක් වන අතර ඔහුගේ මරණය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.

එසේම මේ වන විටත් ඉන්දුනීසියාවේ ජකර්තාහි පොලිස් ඒකක කිහිපයක් විසින් මෙම මරණය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව  ද  ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසීය.

මින් පෙර දිනේෂ් ශාෆ්ටර් මහතා සහ ෂේඩ්ස් ව්‍යාපාරයේ අධිපතිවරයා මෙලෙස ඝාතනය වීම සැක උපදවන කරුණක් බව ජනතාව පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles