Saturday, April 20, 2024

පිරවුම්හල් කිහිපයක් blacklist වෙයි!

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිවිතරයන්ට අනුව ඉන්ධන සැපයීම සිදු නොකළ පිරවුම් හල් කිහිපයකට ඉන්ධන නොසැපයීමට සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව නාල්ල, මීරිගම, මාකොළ දකුණ සහ පෙතියාගොඩ පිරවුම් හල් කිහිපයක් මෙලෙස අසාදුගත කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles