Wednesday, April 24, 2024

පුංචි ඡන්දයට සූදානම්… – මැ.කො.ස

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා 2022 ඡන්ද හිමි නාමලේඛණය භාවිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම ඡන්ද හිමි නාමලේඛණය අනුව එක්කෝටි හැටඅට ලක්ෂ 56,629 ක ඡන්ද හිමියන් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල මේවනවිට අවසන් කෙරෙමින් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles