Friday, April 19, 2024

පුරන්ව පවතින කුඹුරුවල පොල් වගා කිරීමට අවසර

වසර 5කට වඩා වැඩි කාලයක් පුරන්ව පවතින කුඹුරුවල පොල් වගා කිරීමට අවසර ලබාදීමට වැවිලි අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එසේම, පොල් වගාව සම්බන්ධ ගැටලු විසඳීම සඳහා නව දුරකතන අංකයක් සහ වට්ස්ඇප් අංකයක් ද හඳුන්වා දී ඇති බවයි වැවිලි අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව 070 400 19 28 ඔස්සේ වට්ස්ඇප් මගින් ද 1928 අංකයට ඇමතුමක් ලබාදීම මඟින් ද අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles