Friday, April 19, 2024

පොහොර හිගය පකිස්තානයත් කළඹයි.

පකිස්තානයේ ඇතැම් ප්‍රාන්ත පොහොර හිගය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

මෙහිදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කෟෂිකාර්මික අතින් සරැසාර පන්ජාබ් ප්‍රාන්තයට බව පැවසේ.

එහි ආණ්ඩුකාර කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, සෙසු ප්‍රාන්තවලට සාපේක්ෂව තම ප්‍රාන්තයට අවශ්‍ය ප්‍රමාණයට යූරියා පොහොර ලබාදීමට මධ්‍යම රජයේ බලධාරීන් කටයුතු නොකරන බවයි.

මේ නිසා දෙසැම්බර් මාසයේදී පමණක් යූරියා පොහොර මලු මිලියන 1.5 ක හිගයක් මතුව ඇති බව ද එම කාර්යාලය අනාවරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles