Thursday, March 28, 2024

බ්‍රිතාන්‍යයේ කොවිඩ් සංචරණ බාධා ඉවතට

බ්‍රිතාන්‍යට ඇතුළුවන පුද්ගලයින් සඳහා පනවා තිබූ සියලුම කොවිඩ් සම්බන්ධ සංචරණ බාධා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කොවිඩ් පරීක්ෂණයකින් තොරව එන්නත් ලබානොගත් පුද්ගලයින්ට ද ඒ අනුව එරටට ඇතුළුවීමට අවස්ථාව හිමි වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles