Thursday, April 18, 2024

බැසිල් හදිසියේ අසනීප වෙයි!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. ආරංචි මාර්ග පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුලත් කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු රෝහල්ගත කළ හේතුය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles