Friday, April 19, 2024

බොරතෙල් ආනයනට වඩා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනය කිරීම ලාභදායි බව ඇමති ගමිමන්පිල කියයි

ඩොලර් කළමනාකරණය කිරීමේදී බොරතෙල් ආනයනයට වඩා සෘජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය ලාභදායි ක්‍රියාවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට සඳහන් කරයි.

ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

බොරතෙල් පිරිපහදුවේදී දළ වශයෙන් රුපියල් පහක ලාභයක් තිබුනද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩුවීම හේතුවෙන් රුපියල් 15ක පමණ ලාභයක් ඇති බහ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම පෙට්‍රල් සහ ඩීසල් සෘජුවම ආනයනය කිරීමේදි බැරලයකට ඩොලර් 93.65ක් ද එම ප්‍රමාණය නිශ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197ක් හෙවත් දෙගුණයකට ආසන්න මුදලජ් වැය වෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles