Wednesday, April 24, 2024

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..

සියලු බලපත්‍රලාභී බැංකු ලබන 11 සහ 12 යන දෙදින තුළ ගනුදෙනුකරුවන් සඳහා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

ඒ අනුව එළඹෙන උත්සව සමයට පෙරාතුව මෙම දින දෙක තුළ දී බැංකු කටයුතු සඳහා අදාළ බැංකු විවෘතව තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles