Wednesday, April 24, 2024

මුදල් අමාත්‍යාංශයෙන් සියලුම අමාත්‍යාංශ හා රජයේ ආයතනවලට විශේෂ දැනුම් දීමක්

සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ.රම්‍ය කාන්ති මහත්මිය දැනුම් දී ඇත.

ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයක්ම මෙම තොරතුරු ලබන අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබ ගැනිමට අපෙක්ෂා කෙරේ. බොහෝමයක් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතරව වාහන විශාල ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවද අනාවරණය වේ.

රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් බොහොමයක් අනවසර පදිංචිකරුවන් සිටින බව ද අනාවරණය වී ඇත. මේ සියලු තොරතුරු හා ඒවාට යන වියදම පිළිබඳව දැනුම් දෙන ලෙසට ද නියම කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles