Friday, April 26, 2024

මෙන්න 2021 වසරේ ජීවන වියදම අධිකම නගරය

ලොව ජීවන වියදම අධිකම නගරය බවට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය පත්වී තිබෙනවා.

එම නගරය මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

නගර 173ක භාණ්ඩ හා සේවා සඳහා යන වියදම තක්සේරු කරමිනුයි ජීවන වියදම් දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ.

එහි දෙවැනි ස්ථාන සම සමව හිමිව ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයට සහ සිංගප්පූරුවටයි.

ජපානයේ ඔසාකා නගරය පසුවන්නේ 10 වන ස්ථානයේයි.

ලොව ජීවන වියදම අඩුම නගරය බවට පත්ව ඇත්තේ සිරියාවේ ඩැමස්කස් නුවරයි.

මේ බව දැක්වෙන්නේ “Economist Intelligence Unit” මගින් නිකුත්කළ ලොව ජීවන වියදම් දර්ශකයේ ය.

ස්විස්ටර්ලන්තයේ සුරිචි නගරය සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

නගර 173 ක භාණ්ඩ හා සේවා සඳහා යන වියදම තක්සේරු කරමින් මෙම වාර්තාව නිකුත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles