Saturday, April 20, 2024

මෙරටදී භාවිතා කරන ඖෂධ රට තුලම නිෂ්පාදනයට පියවර

මෙරට භාවිත කරන ඖෂධවලින් සියයට හැත්තෑවක් රට තුළම නිෂ්පාදනය කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පැවසීය.

තවත් වසර දෙකක් ඇතුළත අදාළ ඉලක්ක වෙත ළඟාවීමට අපේක්ෂා කරන බවද ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල පැවසීය.

මේ අතර ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විට හතරවන බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර තිබෙන බවත් ඉදිරියේදී අවශ්‍යතාවක් ඇතිවුවහොත් ජනතා සුබ සිද්ධිය පිණිස සිව්වන බූස්ටර් එන්නත ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles