Friday, March 29, 2024

යුගදනවි විදුලි බලාගාර ගිවිසුමට අදාල ඇමෙරිකන් ඩොලර් මිලියන 250ක් නොවැම්බරයේ – ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි

යුගදනවි විදුලි බලාගාරයට LNG ගෑස් සැපයුම සඳහා ඇමරිකානු සමාගමක් වන නිව් ෆෝට්‍රස් සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

මෙලෙස නොවැම්බර් මාසයේ දි ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබීමට නියමිත ව ඇත්තේ, අදාළ ගිවිසුමේ පළමු මුදල් කොටසයි.

ඒ අනුව එම මුදල මේ වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී අපේක්ෂා කරන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles