Friday, April 19, 2024

රත්තරන් මිල ඉහළට


ලෝක වෙළඳපොළේ රත්‍තරන් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක වෙළෙඳපොළේ රත්‍තරන් අවුන්සයක මිල 2% ඉහළ ගොස් ඇති අතර ඒ අනුව රත්තරන් අවුන්සයක නව මිල අමෙරිකානු ඩොලර් 1862.97 ක් වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles