Saturday, April 20, 2024

රන් පවුමක මිල දෙලක්ෂයේ සීමාව ආසන්නයට

මෙරට රන් මිල වාර්තා ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (29) දිනයේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 195,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (28) දිනයේ දී කැරට් 24 ක රන් පවුමක් වාර්තා සටහන්වී තිබුණේ රු. 185,000 ක්  ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles