Saturday, April 20, 2024

රනිල් බෑ කියයි.

මෙතෙක් තමා කළ කී දේ ගැන කිසිදු උනන්දුවක් නොදැක්වූ නිසාත්, මෙතෙක් කිසිදු තනතුරක් භාරගත් තමාට මේ මොහොතේ කිසිදු තනතුරක් දැරීමේ අවශ්‍යතාවක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ සර්වපාක්ෂික සමුළුවේ තමා පැවසූ පරිසි සියලු පක්ෂවල නියෝජිතයන්ගේ කමිටුවක් නිර්මාණය කර, එය පාර්ලිමේන්තුව හරහා රටට අවශ්‍ය දේ කිරීමට යොමුකළ යුතු බවත් එසේ නොමැතිව තනතුරු භාරගැනීමේ පලක් නැති බවයි.

මේ අවස්ථාවේ තනතුරෙන් ඉවත්ව, අගවිනිසුරුවරයා ප්‍රමුඛ භාරකාර රජයකට පාලනය භාරදී භාරකාර රජයක් තාවකාලිකව පිහිටුවා ජනතා ප්‍රශ්න වලට උත්තර දෙන මෙන් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා වෙත පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles