Friday, April 26, 2024

ලයිට් තව පැයක් වැඩිපුර කැපේ!

කලාප කිහිපයක් සඳහා අද දිනට නියමිතව තිබූ විදුලි කප්පාදුව පැයක කාලයකින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී, ඩබ්ලිව් යන කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන වේලාව එලෙස පැයකින් දීර්ඝ කිරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles