Thursday, April 25, 2024

ලිට්රෝ ගෑස් මිල පහළට!

නව මිල සූත්‍රයට අනුව බදාදා මධ්‍යම රාත්‍රියේ සිට සිය සමාගමේ සියළුම ප්‍රමාණයන් හි ගෑස් සිලින්ඩර වල මිල පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles