Saturday, April 20, 2024

වාස් සමග නවීඩ් නවාස්….!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් කටයුතු කරනු ඇති

2022 අප්‍රේල් මස 1 වනදා සිට එම පත්වීම බලාත්මක වන බවත් එය ඉදිරි වසර 2ක සඳහා ඔහු සහාය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එමෙන්ම එළැඹෙන ශ්‍රී ලංකා බංගලාදේශ සංචාරයේදී ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්, දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පියල් විජේතුංග සහ පන්දු රැකීමේ සහාය පුහුණුකරු ලෙස මනෝජ් අබේවික්‍රම කටයුතු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles