Friday, March 29, 2024

විදුලිබල මණ්ඩලයේ සේවක වැටුපට කෝටි 300ක් යයි…! බෝනස් ඒනතුරු සේවකයෝ බලා සිටී…

විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී  රුපියල්  කෝටි 300 කට  වැඩි මුදලක් මාසිකව  වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පැවසීය.

මෙය  දැරිය නොහැකි මුදලක් බවද  ඔහු කීවේය. ඒලෙසින්ම

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී  විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය  කංචන  විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles