Tuesday, April 23, 2024

විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව ඉංජිනේරු සංගමය හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළ කරමින් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

කෙසේ නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සහය නොදක්වන බවත් ඔවුන් සුපුරුදු පරිදි සේවා වාර්තාකිරීම සිදුකරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles