Thursday, April 25, 2024

විදුලි ශාපය නැවතත්! හෙට සිට පැය 5යි!

හෙට (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව හෙට කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා

  • උදෑසන කාලයේ: පැය 3 යි විනාඩි 20 යි.
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා

  • උදෑසන කාලයේ: පැය 3 යි විනාඩි 20 යි.
  • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles