Thursday, April 25, 2024

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් චොක්ලට්-ඇපල්-දොඩම් සහ පැස්ටා වැනි
ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමේ තීරණයක්…?

විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දී තිබිය දී ත් චොක්ලට්, ඇපල්, දොඩම් සහ පැස්ටා වැනි ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කර තිබීම සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අවදානය යොමුවී ඇති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩෙිලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙම ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස නොසැලකෙන අතර, ආනයන කරුවන් මේ මොහොතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනය කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසයයි.

ඒ අනුව, ආදේශක අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles