Friday, April 19, 2024

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඉවතට?

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා එම තනතුරින් ඉවත් කිරීමට රාජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. පසුගිය කාලය පුරාම විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ ජනාධිපති කාර්යාලයට පැමිණිලි රැසක් ලැබී තිබිණි.

විභාග පැවැත්වීමේ ක්‍රමවේද හා ඇතැම් විභාගවල ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ ගැටලු ආදියද ඒ අතර වූ බව වාර්තා වෙයි.
කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පසු ගැසට් මගින් අයදුම්පත් කැඳවා නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

Deshaya

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles