Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවේ කිසිදා ඩිස්නිලන්තයක් නොවන බව වෝල්ඩ් ඩිස්නි කියයි!

ශ්‍රී ලංකාවේ ඩිස්නි තේමා උද්‍යානයක් විවෘත කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව වෝල්ට් ඩිස්නි සමාගම ප්‍රකාශ කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කර තිබෙනවා.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පසුගියදා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ඩිස්නිලන්තයක් සෑදීම සඳහා තමන් එම සමාගම සම​ඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles